News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
21

ඩිල්ෂාන්ගේ දියණියගේ ක්‍රිකට් දස්කම්

787 Views


ඩිල්ෂාන්ගේ දියණියගේ ක්‍රිකට් දස්කම්

තිලකරත්න ඩිල්ෂාන් ගැන නම් හඳුන්වදීම් අවශ්‍ය නෑ. ඔහු ඒ තරම් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

මේ කියන්න යන්නේ ඔහු ගැන නම් නෙමෙයි. ඔහුගේ දියණීය ලිමී තිලකරත්න ගැනයි.

ඇයත් මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වී තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ පැවති තරඟාවලියකදි ඇය ඉතාමත් දක්ෂතාවයන් දැක් වූ බවට mcc ක්‍රිකට් නිව්ස් වෙබ් අඩවියේ සඳහන් කර තිබුණා.

පළමු තරඟයේදී ලකුණු 45ක්ද දෙවැනි තරඟයේදි ලකුණු නොදැවී 72ක්ද තෙවැනි තරඟයේදී නොදැවී ලකුණු 63 ක් ලබාගෙන තරඟ තුනකදී කඩුළු 3ක්ද ලබාගන්නට සමත් වෙලා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post