News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
22

අසේකාගේ උපන්දිනය වෙනුවෙන් සැමියාගෙන් ආදරණීය සුබ පැතුමක්

522 Views


අසේකාගේ උපන්දිනය වෙනුවෙන් සැමියාගෙන් ආදරණීය සුබ පැතුමක්

අසේකා විජේවර්ධන කියන්නේ කවුරුත් ආදරය කරන නර්තන ශිල්පිනියක්.

ඇයගේ නර්තන හැකියාව ඇයට ලැබෙන්නේ පවුලෙන්මයි. චන්න විජේවර්ධනගේ හා උපුලි පණීභාරත‌ගේ එකම දියණිය වන්නේ ඇයයි.

පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා.

උපන්දිනය වෙනුවෙන් ඇගේ සැමියා ජනික් ආදරණීය සටහනික් සුබ පැතුම් එක් කර තිබුණා.

එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post