News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
23

යොහානිගේ අලුත් Hair Style එක

497 Views


යොහානිගේ අලුත් Hair Style එක

යොහානි ද සිල්වා ගැන අපි කවුරුත් දන්නවා නේ.
ඇය ලංකාවෙන් බිහි වූ ජනප්‍රිය ගායිකාවක්.

ඉතින් ඇය මේ දවස්වල විදෙස් සංචාරයක් එක්ක එකතු වෙලා තමයි ඉන්නේ…

ඇය මෑතකදී ඇයට ආවේණික කොණ්ඩ විලාසිතාවක් කර
තම සමාජ මාධ්‍යට ඡායාරූප කිහිපයක් එකතු කර තිබුණා

බලන්නකො ඇගෙ වෙනස කොහොමද කියලා


News Articles
Latest Videos
Most Popular Post