News Line| Off Air| Games
Generic placeholder image

Nov
24

මහේෂි මදුසංකාගෙ තවත් ඡායාරූප පෙලක් …

444 Views


මහේෂි මදුසංකාගෙ තවත් ඡායාරූප පෙලක් …

මහේෂි මදුසංකා කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්.

පුංචි පුතෙකුගේ වගේම දියණියකගේ මවක් වන ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි.

පසුගියදා ඇය සුන්දර මනාලියක් ලෙස සැරසී අපූරු ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණේ ඇගෙ විවාහ සංවත්සරය උදෙසායි.

මෙදින ඇය උත්සව අවස්ථාවක්ද පවත්වා සැමරු අතර එයට තවත් කලා තරු රැසක් සහභාගී වී සිටියා .

එහි ඡායාරූප පෙලක් පසුගිය දිනවල සමජමාධ්‍ය තුල දක්නට ලැබුණා.

එම ඡායාරූප පහතින් .


News Articles
Latest Videos
Most Popular Post