News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
25

කොහේ ගියත් මතක සටහන් එකතු කරන සාරංග දිනක්ෂි

648 Views


කොහේ ගියත් මතක සටහන් එකතු කරන සාරංග දිනක්ෂි

සාරංග – දිනක්ෂි කියන්නේ කලා ලොවේ ඉන්න ආදරණීය යුවලක්
ඒ වගේම මේ දෙන්නා ඉතා දක්ෂ වගේම ජනප්‍රිය යුවලක්නේ

මේ නිසාම මේ දෙදෙනාට විවිධ උත්සව අවස්ථාවන්වලට සහභාගි වෙන්න ආරාධනා ලැබෙනවා..

පසුගිය දිනක තවත් සහෝදර කලා ශිල්පිනියකගේ ආරාධනයකට මේ දෙන්න මේ ගිහින් තිබුණා.
එහිදී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යට එක් කරන්න මෙ දෙන්නා අමතක කලේ නෑ .


News Articles
Latest Videos
Most Popular Post