News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
26

නෙහාරාගේ සැබෑ වුණ හීනය… තම ජයග්‍රහණය ගැන මුහුණු පොතට එක් කල සටහන

666 Views


නෙහාරාගේ සැබෑ වුණ හීනය… තම ජයග්‍රහණය ගැන මුහුණු පොතට එක් කල සටහන

නෙහාරා කියන්නේ කලා ලොවේ වගේම සමාජ මාධ්‍ය තුළද සක්‍රීය රංගන ශිල්පිනියක් .
නමුත් ඇය මේ වනවිට රංගනයෙන් ඈත් වෙලයි ඉන්නේ

ඇය රංගනයෙන් ඈත් වුණේ ඇයට පුංචි දුවලා දෙන්නෙක්ම ඉන්න නිසානේ..

ඒ අතර ඇය තම උසස් අධ්‍යාපනය කරන්නත් අමතක කලේ නෑ.
ඇය මීට මාස කීපයකට කලින් ගොඩක් කාර්යබහුල වෙලා තියෙන්නෙ ඇගේ උසස් අධ්‍යාපන කටයුතුත් එක්ක..

ඒ උත්සාහයේ අවසානයේ සාර්ථක ප්‍රතිඵල අත්කරගන්න නෙහාරට පුළුවන් වෙලා

තම ජයග්‍රහණය ගැන ලොකු සටහනක් සමග එම අවස්ථාවේ දී ගත් ඡායාරූප කිහිපයක් එකතු කරන්නද ඇය අමතක කලේ නෑ.


News Articles
Latest Videos
Most Popular Post