News Line| Off Air| Games
Generic placeholder image

Nov
29

අතීත මතක අතර තනිවුණු තීක්ෂණ – අනුරාධිකා

162 Views


අතීත මතක අතර තනිවුණු තීක්ෂණ – අනුරාධිකා

කලා ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය ගායකයෙක් තමයි තීක්ෂණ අනුරාධ කියන්නේ.

ඔහු සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි.

පසුගියදා ඔහු සිය බිරිඳ සමග 2012 වසරේ ගිය බැංකොක් සවාරියේ මතකයන් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

ඒ සමගම ඔහු ආදරණීය සටහනක්ද එකතු කර තිබුණා.

ඡායාරූ හා සටහන පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post