News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
4

අස්වැසුම ප්‍රතිලාභ ගැන දැනුම්දීමක්

980 Views


අස්වැසුම ප්‍රතිලාභ ගැන දැනුම්දීමක්

ඔක්තෝබර් මාසයේ අසුවැසුම මේ වන විට බැංකු වෙත යවා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව පවුල් ලක්ෂ 14කට අධික පිරිසකට නම් ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාව දැන් උදා වී තිබෙනවා.

මීට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන අට දහස් 775ක්.


News Articles
Latest Videos
Most Popular Post