ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී.
මියයන විට ඒ මහතා 75වන වියෙහි පසු වූවා.