News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
4

මලිත් – චුලක්ෂි එක්ව කළ Photoshoot එක

654 Views


මලිත් – චුලක්ෂි එක්ව කළ Photoshoot එක

චුලක්ෂි කියන්නේ කාගෙත් සිත් ගත් සරාගී පෙනුමක් ඇති නිලියක්.

කාලෙන් කාලෙට ඇය අලුත් විලාසිතා කර සමාජ මාධ්‍යට පළ කරනවා . මේ නිසාම ඇය කාගෙත් කතාබහට ලක් වෙනවා

ඇය පසුගියදා ගායන ශිල්පී මලිත් පෙරේරා සමග බටහිර පන්නයේ මනාලියක් හා මනාලයෙක් ලෙස සැරසී සුන්දර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා.

එහි ඡායාරූප පසුගියදා චුලක්ෂි සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post