News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
5

අපරාධකරුවෙක් සැඟව සිටි නිවසක විශාල පිපිරීමක්

1091 Views


අපරාධකරුවෙක් සැඟව සිටි නිවසක විශාල පිපිරීමක්

අමෙරිකාවේ වොෂින්ටන්හි නිවසක විශාල පිපිරීමක් සිදුවන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

යම් අපරාධකරුවෙකු සැඟව සිටි නිවසකුයි මෙලෙස පිපිරීමට ලක්ව ඇත්තේ.

එම අපරාධකරුව අත්අඩංගුවට ගැනීමට යාමේ දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු නිවස තුළ දී වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර පසුව පිපිරිම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අනතුරෙන් පොලිස් නිලධාරියෙකු සුළු තුවාල ලබා ඇති අතර සැකකරු පිළිබඳව මෙතෙක් තොරතුරු ලැබී නැති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post