News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
5

මේනක – නෙහාරාගේ දියණිය මේලි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

520 Views


මේනක – නෙහාරාගේ දියණිය මේලි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

මේනක – නෙහාරා යුවල ගැන ඔබ කවුරුත් දන්නවා ඇති.

කලා ලොවේ මෙන්ම සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රිය යුවලක් වන මේ දෙදෙනාගේ දියණිය මේලි පසුගියදා සිය තුන්වන උපන්දිනය සැමරුවා.

උපන්දිනය වෙනුවෙන් අමතක නොවන අපූරු උපන්දින සාදයක් පවත්වා තිබුණා.

ඒ කලා ලෝකයේ මේ දෙදෙනාගේ හිතවතුන්ගේද සහභාගීත්වයෙන්.

එහි ඡයාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post