News Line| Off Air
Generic placeholder image

Dec
5

ශේෂාද්‍රිගේ උපන්දිනය වෙනුවෙන් ලැබුණු ආදරණීය සුබ පැතුම

583 Views


ශේෂාද්‍රිගේ උපන්දිනය වෙනුවෙන් ලැබුණු ආදරණීය සුබ පැතුම

ප්‍රියසාද් පවුලේ දෙවන දියණිය ශේෂාද්‍රි පසුගියදා සිය උපන්දිනය සැමරුවා.

ඇයට බොහෝ සුබ පැතුම් ලැබී තිබු අතර ඇයට ටිකක් විශේෂ ආදරණීය සුබ පැතුමක් ලැබී තිබුණා.

ඒ ඇගේ සහෝදරිය දිනක්ෂිගෙන්.

දිනක්ෂි සුබ පැතුම එක් කර තිබුණේ සුන්දර ඡායාරූපයක් සමගින්,

එය පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post