News Line| Off Air
Generic placeholder image

Dec
6

අපේ සැබෑ වූ කිරි සිහිනය.. යේළි කෙයාරා…

560 Views


අපේ සැබෑ වූ කිරි සිහිනය.. යේළි කෙයාරා…

සිනමාවට නැතුවම බැරි රංගන ශිල්පියෙක් තමයි පුබුදු චතුරංග කියන්නේ. ඒ වගේම ඔහුගේ ආදරණීය බිරිඳ මාෂි සිරිවර්ධන කියන්නෙත් සිනමාවේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්.

මේ දෙදෙනාගේ කැදැල්ලේ ආදරය වැඩි කරන්නට පැමිණි පුංචි සිඟිත්තිය තමයි යේළි.

මේ දෙදෙනා පුංචි දියණිය සමග සමග ගත් ඡායාරූප සියල්ල පුබුදු මේ වෙනකොට සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

බලන්නකෝ පුබුදුගෙයි මාෂිගෙයි සතුට…


News Articles
Latest Videos
Most Popular Post