News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
7

ටෙස්ලා සමාගමේ නවතම නිෂ්පාදනයක් වෙළඳපොළට

947 Views


ටෙස්ලා සමාගමේ නවතම නිෂ්පාදනයක් වෙළඳපොළට

ටෙස්ලා සමාගමේ නවතම නිෂ්පාදනයක් වෙළඳපොළට හඳුන්වා දී තිබෙනවා.

ඒ සයිබර් ට්‍රක් රථයකුයි.

එහි පළමු ට්‍රක් රථ දහස ගනුදෙනුකරුවන් සඳහා මේ වන විටත් පිරිනමා ඇති බවයි වාර්තා වන්නේ.

එම සයිබර් ට්‍රක් රථයක් වටිනාකම අමෙරිකානු ඩොලර් 60,990ක්.

එක් වරක් සිදුකරන බැටරි ආරෝපණයකින් පසුව මෙම ට්‍රක් රථයෙන් කිලෝමීටර 547ක් ගමන් කර හැකි වීම එහි එක් විශේෂත්වයකි.

ටෙස්ලා සමාගමේ හිමිකරු වන එලොන් මස්ක් පවසා ඇත්තේ 2025 වන විට සයිබර් ට්‍රක් රථ 250,000ක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post