News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
7

විශ්ව කොඩිකාර නැවතත් යුග දිවියට

801 Views


විශ්ව කොඩිකාර නැවතත් යුග දිවියට

පුංචි තිරයේ ප්‍රේමාන්විත චරිත මගින් නිරන්තරයෙන් ප්‍රේක්ෂකයින් සමීපයට එන රංගන ශිල්පියෙක් තමයි විශ්ව කොඩිකාර.

කුඩා කාලයේ සිටම කලාව සමග සමීප වී සිටි නිසාම ඔහුට රංගනය කියන්නේ අමුත්තක් නොවෙයි.

පුංචි පුතෙකුගේ හා දියණියකගේ පියෙකු වන ඔහුගේ ආදරණීය බිරිඳ තමයි එරන්දි හල්කවිදානයි.

මේ දෙදෙනා නැවතත් මනාල යුවළක් වෙලා සුන්දර ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. ඒ මේ දෙදෙනාගේ 10වන විවාහ සංවත්සරය වෙනුවෙන්.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post