News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
8

මිශෙල් දිල්හාරාගේ කුළුදුල් ගායනය

809 Views


මිශෙල් දිල්හාරාගේ කුළුදුල් ගායනය

මිශෙල් දිල්හාරා කියන්නේ නව පරපුරේ සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

රංගනයට වගේම නිවේදනයටත් එකලෙස දක්ෂ ඇය ගීයනයටත් දක්ෂ බව දන්නවාද?

ඇගේ කුළුදුල් ගීතය පිළිබඳව විඩියෝවක් ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

ඒ ඇය ශ්‍රී වික්‍රම චිත්‍රපටයේ ගීතයකට දායකත්වය දැක්වූ ආකාරයයි.


News Articles
Latest Videos
Most Popular Post