News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
8

හින්දි නිළියක් ලෙස හැඩ වුණු මහේෂි

562 Views


හින්දි නිළියක් ලෙස හැඩ වුණු මහේෂි

කලා ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි මහේෂි කියන්නේ.

පුංචි පුතෙකුගේ වගේම දියණියකගේ මවක් වන ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි.

පසුගියදා මහේෂි ඔවුන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙන් නැවතත් විවාහ උත්සවයක් සිදු කළා.

එහි දෙවන ගමනට ඇය ඉන්දියානු පන්නයට හැඩ වී සැමියා සමග සුන්දර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post