News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
9

කාලෙකට පස්සේ ඒ දෙන්නාගෙන් අලුත් වැඩක්

534 Views


කාලෙකට පස්සේ ඒ දෙන්නාගෙන් අලුත් වැඩක්

සිනමාවේ වගේම ටෙලි නාට්‍යයේත් එක ලෙස දක්ෂ කලා යුවළක් තමයි සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ.

පසුගිය කාලයේ ඉතා කාර්යබහුල වුණු මේ දෙදෙනා කාලෙකට පස්සේ අලුත් ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා.

බලන්නකෝ මේ දෙන්නාගේ ලස්සන,


News Articles
Latest Videos
Most Popular Post