News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
9

විශ්ව – එරන්දිගේ 10වන විවාහ සංවත්සරය

693 Views


විශ්ව – එරන්දිගේ 10වන විවාහ සංවත්සරය

පුංචි තිරයේ ප්‍රේමාන්විත චරිත මගින් නිරන්තරයෙන් ප්‍රේක්ෂකයින් සමීපයට එන රංගන ශිල්පියෙක් තමයි විශ්ව කොඩිකාර.

කුඩා කාලයේ සිටම කලාව සමග සමීප වී සිටි නිසාම ඔහුට රංගනය කියන්නේ අමුත්තක් නොවෙයි.

පුංචි පුතෙකුගේ හා දියණියකගේ පියෙකු වන ඔහුගේ ආදරණීය බිරිඳ තමයි එරන්දි හල්කවිදානයි.

මේ දෙදෙනා පසුගියදා සිය 10වන විවාහ සංවත්සරය සැමරුවා.

ඒ වෙනුවෙන් පවුලේ සියළුදෙනාම එකතු වෙලා සුන්දර ඡායාරූගත කිරීම් කිහිපයක් සිදු කර තිබුණා.

පහත දැක්වෙන්නේ ඔවුන් විවාහ සංවත්සරය සැමරූ ආකාරයයි,


News Articles
Latest Videos
Most Popular Post