ඇය ප්‍රසංග වේදිකාවට නම් නැතුවම බැරි හඬක්.
ඇගේ ගීතවලට එතරම් ප්‍රේක්ෂකයින් ආදරය කරනවා.
පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා.
උපන්දිනය වෙනුවෙන් ඇයගේ කලා ලෝකයේ හිතවතුන් සමග උපන්දිනය සමරා තිබුණා.
එහි ඡායාරූප පහතින් බලන්න,