News Line| Off Air
Generic placeholder image

Dec
10

පුතු සමග හිමාලි සිදුකළ ආදරණීය Photoshoot එක

368 Views


පුතු සමග හිමාලි සිදුකළ ආදරණීය Photoshoot එක

හිමාලි සිරිවර්ධන කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නර්ථන ශිල්පිනියක්.

ඒ වගේම පුංචි පුතෙකුගේ මවක්.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය පුංචි පුතා සමග සිදුකළ ආදරණීය ඡායාරූගත කිරීමක් දක්නට ලැබුණා.

උඩරට ක්‍රමයට සැරසී සිදුකළ එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post