News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
11

තව පොඩ්ඩයි අම්ම ලඟට එන්නට මට කියනවා

637 Views


තව පොඩ්ඩයි අම්ම ලඟට එන්නට මට කියනවා

නර්මදා යාපා අබේවර්ධන, නිරූපණයෙන් ක්ෂේත්‍රයට පැමිණ මේ වෙනවිට නිවේදිකාවක් ‌ලෙසත් කටයුතු කරනවා.

පුංචි පුතාලා දෙදෙනෙකුගේ මවක් වන ඇය සමාජ මාධ්‍යයෙත් ජනප්‍රියයි.

පසුගියදා ඇගේ පුංචි පුතා උපන්දිනය සැමරුවා.

පුතුගේ උපන්දිනය වෙනුවෙන් පවුලේ සියලුදෙනා එක්ක සුන්දර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා.

එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post