News Line| Off Air
Generic placeholder image

Dec
11

8වන සංවත්සරය සමරන මධුමාධව

592 Views


8වන සංවත්සරය සමරන මධුමාධව

ජනප්‍රිය ගායන ශිල්පියෙකු වූ මධුමාධව අරවින්ද මේ වන විට සමාජ මාධ්‍යයේත් අතිශය ජනප්‍රිය චරිතයක්.

ඔහු මේ වන විට විවාහ වී සිටින්නේ එරන්දි එන්.සිරිවර්ධන සමග දිවි ගෙවනවා.

පසුගියදා ඔවුන් සිය 8 වන විවාහ සංවත්සරය සැමරුවා.

ඒ වෙනුවෙන් ඔහු සිය මුහුණු පොතට ආදරණිය සටහනක් එක් කර තිබුණා.

එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post