News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
12

රතින් සැරසුණු අනුරාධා එදිරිසිංහ

575 Views


රතින් සැරසුණු අනුරාධා එදිරිසිංහ

අනුරාධා එදිරිසිංහ කියන්නේ ආකර්ශනීය රුවක් හිමි දක්ෂ රංගන ශිල්පිනියක්.ඇයට ආදරේ කරන බොහෝ පිරිසක් ඉන්නවා.

සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය ඇය පසුගියදා සුන්දර ඡායාරූගත කිරීමක් එක් කර තිබුණා.

ඇගේ වෙනස්ම ආකාරයේ ඡායාරූගත කිරීමක් වන මෙයට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිව තිබුණා.

එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post