News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
14

අලුත් අමුත්තා එක්ක එයාලා කරපු Photoshoot එක

508 Views


අලුත් අමුත්තා එක්ක එයාලා කරපු Photoshoot එක

ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුත් අකිල ධනුද්දර ඇන්තනී කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්, ගායකයෙක් වගේම නිවේදකයෙක්.

ඔහු අතිනත ගත් සුරූපිනිය නමින් ඒමි. ඔහු පුංචි දියණියකගේ පියෙකුද වෙනවා.

ඒ වගේම ළඟදීම අකිලගේ කැදැල්ල සරසන්න අලුත් අමුත්තෙක් එකතු වෙන්නයි යන්නේ.

ඉතින් අකිල, ඒමි දියණිය ආරන්‍යා වගේම අලුත් අමුත්තා එක්ක සුන්දර ඡායාරූගත කිරීමක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post