News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
15

ඒ දෙන්නාගේ Pre Shoot එක

606 Views


ඒ දෙන්නාගේ Pre Shoot එක

ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පළමු පෙළ පිතිකරුවෙකු වූ පැතුම් නිස්සංක ඊයේ විවාහ දිවියට ඇතුළත් වුණා.

ඔහු අතිනත ගත් සුරූපිනිය තමයි එෂානි.

මේ වන විට මේ දෙදෙනාගේ Pre Shoot ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා.

ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post