ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පළමු පෙළ පිතිකරුවෙකු වූ පැතුම් නිස්සංක ඊයේ විවාහ දිවියට ඇතුළත් වුණා.
ඔහු අතිනත ගත් සුරූපිනිය තමයි එෂානි.
ඔහුගේ විවාහ මංගල්‍යයට ක්‍රිකට් තරු රැසක් සහභාගී වී තිබුණා.
එහි ඡායාරූප කිහිපයක් මේ වෙනකොට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා.
එය පහතින් බලන්න,



















