News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
18

පැතුම්ගේ විවාහ මංගල්‍යයේ ඡායාරූප

639 Views


පැතුම්ගේ විවාහ මංගල්‍යයේ ඡායාරූප

ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පළමු පෙළ පිතිකරුවෙකු වූ පැතුම් නිස්සංක ඊයේ විවාහ දිවියට ඇතුළත් වුණා.

ඔහු අතිනත ගත් සුරූපිනිය තමයි එෂානි.

ඔහුගේ විවාහ මංගල්‍යයට ක්‍රිකට් තරු රැසක් සහභාගී වී තිබුණා.

එහි ඡායාරූප කිහිපයක් මේ වෙනකොට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා.

එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post