News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
18

ලෝකයේ හොඳම විකට ශිල්පීන් අතරට ගිය අපේ ලාංකිකයා

665 Views


ලෝකයේ හොඳම විකට ශිල්පීන් අතරට ගිය අපේ ලාංකිකයා

සඳරු සත්සර කියන්නේ ලංකාවේ මේ වන විට සිටින දක්ෂ යූ ටියුබ් තරුවක්.

ජාත්‍යන්තරව ජනප්‍රිය වූ ගීතයන් වෙනස්ම තාලයකින් ප්‍රතිනිර්මාණය ගායනා කිරීම මගින් ඔහු ලංකාවේ පමණක් නෙවෙයි ජාත්‍යන්තරවත් ජනප්‍රිය වුණා.

විශේෂයෙන් ඉන්දියාව තුළ ඔහු ඉතා ජනප්‍රිය තරුවක් වුණා.

ඒ වගේම සඳරු මේ වන විට ලෝකයේ විකට කළාකරුවන් 100 දෙනා අතරට පත්වී ඇති බව ඔහුගේ සමාජ මාධ්‍යය ගිණුමේ සඳහන් කර තිබුණා


News Articles
Latest Videos
Most Popular Post