News Line| Off Air
Generic placeholder image

Dec
19

අමායාගෙන් අලුත්ම ගවුම් විලාසිතාවක්

540 Views


අමායාගෙන් අලුත්ම ගවුම් විලාසිතාවක්

අමායා අධිකාරි කියන්නේ කලා ලෝකයේ වගේම සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක්.

ඇයට සමාජයෙ කෙතරම් විවේචන එල්ල වුවත් ඇය ඒවා මගහරිමින් තම ජීවිතය සතුටින් ගෙවනවා.

පසුගියදා ඇය අපූරු ගවුම් විලාසිතාවකින් සැරසී සිදුකළ ඡායාරූගත කිරීමක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post