News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
20

මතීෂ පතිරණ උපන්දිනය සැමරුවේ මෙහෙමයි

688 Views


මතීෂ පතිරණ උපන්දිනය සැමරුවේ මෙහෙමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ පන්දු යවන්නෙකු තමයි මතීෂ පතිරණ කියන්නේ.

ඉන්දීය ක්‍රිකට් ලෝලීන් අතරත් මතීෂ ඉතා ජනප්‍රියයි.

පසුගියදා ඔහු සිය 24වන උපන්දිනය සැමරුවා.

සිය උපන්දිනය පවුලේ අයත් සමග සැමරූ අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ මුහුණු පොතේ දක්වමින් ඔහු වෙනුවෙන් සටහනක්ද එක් කර තිබුණා.

සටහන හා ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post