අනුරාධා එදිරිසිංහ කියන්නේ ආකර්ශනීය රුවක් හිමි දක්ෂ රංගන ශිල්පිනියක්. ඇයට ආදරේ කරන බොහෝ පිරිසක් ඉන්නවා.
සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය ඇය පසුගියදා ඇයට හිමිවූ සම්මානයද අතැතිව සුන්දර ඡායාරූගත කිරීමක් එක් කර තිබුණා.
අපූරු ගවුම් විලාසිතාවකින් හැඩවී සිටි ඇගේ ඡායාරූපවලට විශාල ප්‍රතිචාරද හිමිව තිබුණා.
එය පහතින් බලන්න,