News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
21

ඉන්දියානු මනාලියක් ලෙස හැඩ වූ ටීනා

654 Views


ඉන්දියානු මනාලියක් ලෙස හැඩ වූ ටීනා

ටීනා කියන්නේ දක්ෂ නිරූපන ශිල්පිනියක් වගේම ජනප්‍රිය රංගන ශිල්පිනීයක්.

ඒ ජනප්‍රියත්වය නිසාම ඇය කරන කවර ආකාරයේ විලාසිතාවක් වුනත් කතාබහට ලක් වෙනවා.

කුමාරිකාවක් වගේ ලස්සනට හැඩවුන මේ ඡායාරූප පෙළටත් සමාජ මාධ්‍යයේ ඇයට හිමිවුනේ ඉහළ ප්‍රතිචාරයක්.

ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post