News Line| Off Air
Generic placeholder image

Dec
21

කසුන්ගේ උපන්දිනයට මාධවීගෙන් සැමරුම් ගොඩක්

656 Views


කසුන්ගේ උපන්දිනයට මාධවීගෙන් සැමරුම් ගොඩක්

තරුණ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙකු වන කසුන් මහේන්ද්‍ර පිළිබඳ පසුගිය කාලයේ සමාජයේ බොහෝ කතාබහක් අතිවුණේ ඔහු හා මාධවී ඇන්තනීගේ ආදර කතාව හෙළි කිරීමත් සමගයි.

පසුගියදා ඔහු සිය උපන්දිනය සැමරුවා.

උපන්දිනය වෙනුවෙන් පෙම්වතිය මාධවීගෙන් සුබ පැතුම් වගේම උපන්දින සැමරුම් කිහිපයකුත් ඔහුට ලැබී තිබුණා.

ඒ සියල්ල පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post