News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
22

මාලිංගගෙන් සංවේදී සටහනක්

673 Views


මාලිංගගෙන් සංවේදී සටහනක්

ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුණු සුපිරි පන්දු යවන්නෙක්.

මේ වන විට නම් ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීලයි සිටින්නේ. නමුත් ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ප්‍රධාන කණ්ඩායමක දඟ පන්දු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරනවා.

කොහොම නමුත් මාලිංග මේ වෙනකොට අලුත් වැඩක් පටන් අරන් තියෙනවා. ක්‍රීඩාවට උපන් හපන්කම් කියන මොහු මේ වෙනකොට ගීත නිර්මාණය සඳහා යොමුව තිබෙනවා.

මෑතකදී ඔහු අතින් ලියවුණු මව්කිරි ගීතය මේ වෙනකොට ඉතා ජනප්‍රිය ගීතයක් බවට පත් වී අවසන්.

ඒ ගැන මාලිංග සිය සමාජ මාධ්‍යය ගිණූමට සටහනක් එක් කර තිබුණා.

එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post