News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
23

නැවතත් මනාලියක් වූ ගයත්‍රි

707 Views


නැවතත් මනාලියක් වූ ගයත්‍රි

රිදී තිරය හා ටෙලි තිරය තුළ නිතර ඇස ගැටෙන රුවක් තමයි ගයත්‍රි ඩයස් කියන්නේ. ඇය සියළු දෙනාට බොහෝම හුරු පුරුදු රංගන ශිල්පිනියක්.

සමාජ මාධ්‍යය තුළත් ඇය ඉතා ජනප්‍රියයි. ඇය ලොකු දියණියන් දෙදෙනෙකුගේ මවක් වුවත් ඇගේ රුපයට නම් කිසිදු වෙනසක් වී නෑ.

සමාජ මාධ්‍යය තුළ නිතර සැරිසරන අපට ඇගේ සුන්දර ඡයාරූප කිහිපයක් නෙත ගැටුනා.එහි ඇය සුන්දර මනාලියක් සේ සැරසී සිටියා.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post