News Line| Off Air
Generic placeholder image

Dec
24

එයාලාට කලින්ම නත්තල් ඇවිත්

370 Views


එයාලාට කලින්ම නත්තල් ඇවිත්

ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි රොෂාන් පිලපිටිය.

ඔහුගේ ආදරණීය බිරිඳ නමින් රිද්මා. ඒ වගේම මේ දෙදෙනාගේ පුංචි පුතු තමයි රාහුල්.

රිද්මා සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි.

පසුගියදා ඇය නත්තලට සූදානම් වන ආකාරයේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා.

ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරද හිමිව තිබුණා.

ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post