News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
24

එයාලාට කලින්ම නත්තල් ඇවිත්

438 Views


එයාලාට කලින්ම නත්තල් ඇවිත්

ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි රොෂාන් පිලපිටිය.

ඔහුගේ ආදරණීය බිරිඳ නමින් රිද්මා. ඒ වගේම මේ දෙදෙනාගේ පුංචි පුතු තමයි රාහුල්.

රිද්මා සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි.

පසුගියදා ඇය නත්තලට සූදානම් වන ආකාරයේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා.

ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරද හිමිව තිබුණා.

ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post