News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
24

මේ දෙන්නා තමයි මට ජීවිතේ… මාධවීගෙන් සටහනක්

592 Views


මේ දෙන්නා තමයි මට ජීවිතේ… මාධවීගෙන් සටහනක්

ඇය ඇන්තනී පවුලේ වැඩිමහල් දියණියයි. කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ගායන ශිල්පිනියක්.

මාධවී සමාජ මාධ්‍යයේත් ඉතා සක්‍රීයයි.

පසුගියදා ඇය සිය මුහුණු පොතේ ටිකක් විශේෂ සටහනක් තබා තිබුණා.

ඒ ඇගේ පියා වන ජැක්සන් ඇන්තනී සහ ඇයගේ පෙම්වතා වන කසුන් පිළිබඳවයි.ඇය එම සටහන තබා තිබුණේ ඡායාරූප කිහිපයක්ද සමගින්.

සටහන හා ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post