News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
25

නර්මදාගේ පුතු උපන්දිනය සැමරුවේ මෙහෙමයි

610 Views


නර්මදාගේ පුතු උපන්දිනය සැමරුවේ මෙහෙමයි

නර්මදා යාපා අබේවර්ධන, නිරූපණයෙන් ක්ෂේත්‍රයට පැමිණ මේ වනවිට නිවේදිකාවක් ‌ලෙසත් කටයුතු කරනවා.

පුංචි පුතාලා දෙදෙනෙකුගේ මවක් වන ඇය සමාජ මාධ්‍යයෙත් ජනප්‍රියයි.

පසුගියදා ඇගේ පුංචි පුතා උපන්දිනය සැමරුවා.

උපන්දිනය වෙනුවෙන් පුංචි පුතාට අමතක නොවන ආකාරයේ සාදයක් සූදානම් කරන්නට ඇය අමතක කර තිබුණේ නෑ.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post