News Line| Off Air
Generic placeholder image

Dec
25

සාරාගේ Mom to be Photoshoot එක

494 Views


සාරාගේ Mom to be Photoshoot එක

සාරා අබේවර්ධන කියන්නේ දක්ෂ නිරූපණ ශිල්පිනියක් වගේම නර්ථන ශිල්පිනියක්.

පසුගිය සමයේ ඇය පිළිබඳව බොහෝ කතාබහක් ඇති වුණේ මවක් වීමට සිටිමින් ඇය සිය රංගන කටයුතුත් සිදු කළ නිසා.

ඉතින් ඇය පසුගියදා සිය පුංචි අමුත්තා වෙනුවෙන් අපූරු Baby Shower ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා.

එම ඡායාරූ පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post