News Line| Off Air
Generic placeholder image

Dec
26

කලා තරු පිරිවරාගෙන පැවැත්වූ රෙඩ්ගේ දියණියගේ විවාහ මංගල්‍යය

640 Views


කලා තරු පිරිවරාගෙන පැවැත්වූ රෙඩ්ගේ දියණියගේ විවාහ මංගල්‍යය

ගායන ක්ෂේත්‍රයේ සිටින දක්ෂ ගායන ශිල්පියෙක් තමයි රෙඩ් රාජ්.

පසුගියදා ඔහුගේ දියණිය විවාහ දිවියට ඇතුළත් වුණා.

ඇයගේ විවාහ මංගල්‍යය පැවැත්වුණේ කලා තරු පිරිවරාගෙන ඉතාමත් උත්කර්ශවත් අයුරින්.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post