News Line| Off Air
Generic placeholder image

Dec
26

ටීනාගෙන් අලුත්ම විලාසිතාවක්

580 Views


ටීනාගෙන් අලුත්ම විලාසිතාවක්

විවිධාකාරයේ අලුත් විලාසිතා සමග නිතර නිතර ඇස දකින්නට ලැබෙන කෙනෙක් තමයි නිරූපණ ශිල්පිනී ටීනා ශනෙල් කියන්නේ.

නිරූපණය පමණක් නොවෙයි රංගනයටත් එකලෙස දක්ෂ ඇය ටෙලිනාට්‍යය තුළත් හමුවෙනවා.

කවරාකාරයේ විලාසිතා කලත් ඊට වෙනස්ම ආකාරයේ අලංකාරයක් එක්කරන්නට ඇය සමත් වෙනවා .

එය මෙම ඡායාරූප මගින් වඩාත් තහවුරු වෙනවා,


News Articles
Latest Videos
Most Popular Post