News Line| Off Air
Generic placeholder image

Dec
27

ගයාන් – පූජනීගේ හැඩ

537 Views


ගයාන් – පූජනීගේ හැඩ

ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධනගේ එකම පුතු ගයාන් ගුණවර්ධන ගැන නම් ඔබට අමුතුවෙන් හදුන්වා දිය යුතු නෑ. ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක් ලෙස ඔහු කටයුතු කරනවා.

ඔහුගේ පෙම්වතිය වන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් හා නිරූපණ ශිල්පිනියක් වන පූජනී භාග්‍යායි. මොවුන් දෙදෙනාගේ ප්‍රේම සබදතාව ගැන නම් නොදන්නා අයෙකු නොමැති තරම්.

පසුගියදා ගයාන් සිය සමාජ මාධ්‍යය ගිණුමට ඔවුන් දෙදෙනාගේ ආදරණීය ඡායාරූප කිහිපයක් එක් කර තිබුණා.

ඒ ආදරණීය සටහනක්ද සමගින්.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post