News Line| Off Air
Generic placeholder image

Dec
27

නැගණියගේ උපන්දිනයට රයිනිගෙන් සුබ පැතුමක්

508 Views


නැගණියගේ උපන්දිනයට රයිනිගෙන් සුබ පැතුමක්

ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි කෙනෙක් තමයි රයිනි චාරුකා කියන්නේ. කලා පවුලකින් ක්ෂේත්‍රයට පැමිණ ගීත කලාව තුල ඇයටම ආවේනික වූ අනන්‍යතාවක් ගොඩනගාගත් ඇය දක්ෂ ගායිකාවක්.

පසුගියදා ඇගේ නැගණිය වන ජනප්‍රිය ගායිකා වින්ඩි ගුණතිලක සිය උපන්දිනය සැමරුවා.

උපන්දිනය වෙනුවෙන් රයිනි නැගණිය වෙනුවෙන් අපූරු සුබ පැතුමක් සිය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post