News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
28

කැමරා කාචයේ හැඩ රටා මවන නිලූෂි

516 Views


කැමරා කාචයේ හැඩ රටා මවන නිලූෂි

කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නිලූෂි පවන්යා.

ඇය මේ දිනවල සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක් වන ඇය විටින් විට සිදු කරන ඡායාරූගත කිරීම් කතාබහට ලක් වෙනවා.

පසුගියදා ඇය බටහිර පන්නයේ සුන්දර මනාලියක් ලෙස හැඩ ගැන්වී තිබුණා.

ඇගේ එම ඡායාරූප සඳහාත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිව තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post