News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
28

සමිතා රෝහල් ගත කරයි?

1139 Views


සමිතා රෝහල් ගත කරයි?

සමීතා මුදුන්කොටුව කියන්නේ ජනප්‍රිය ගීත ගණනාවකින් රසික හදවත් ආක්‍රමණය කල ගායන ශිල්පිනියක්.

ඇය මේ වන විට රෝහල්ගත කර තිබෙනවා.

මේ පිළිබඳව ඇගේ පවුලේ සියලු දෙනා සිය සමාජ මාධ්‍යයන්ට සටහන් හා ඡායාරූප එක් කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post