News Line| Off Air
Generic placeholder image

Dec
29

Disney කුමරියට පණ ඇවිත්

536 Views


Disney කුමරියට පණ ඇවිත්

සිනමාවේ වගේම ටෙලි තිරයේත් එකලෙස ජනප්‍රියත්වය පවත්වාගෙන යන කෙනෙක් තමයි රශිප්‍රභා කියන්නේ.

සමාජ මාධ්‍යයේත් ඇය එලෙසම ජනප්‍රියයි.

පසුගියදා ඇය සිය උපන්දිනය වෙනුවෙන් අපූරු ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා.

Disney කාටූන් චරිතයක් වුණු කවුරුත් ආදරය කරන Jasmine ලෙස සැරසිලයි.

බලන්නකෝ ඇය නම් ඇත්තටම පණ ලැබුණු Jasmine වගේමයි,


News Articles
Latest Videos
Most Popular Post