News Line| Off Air| Games
Generic placeholder image

Dec
30

උපන්දිනය වෙනුවෙන් නෙහාරාට ලැබුණු Surprise එක

272 Views


උපන්දිනය වෙනුවෙන් නෙහාරාට ලැබුණු Surprise එක

නෙහාරා පීරිස් කියන්නේ කලා ලෝකයේ ඉන්න ආදරණීය සුන්දර කලාකාරිනියක්. 

ඇය සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි.

ඒ ඇයගේ දියණියන් දෙදෙනාගේ දඟ වැඩ ඇය නිරන්තරයෙන් සමාජ මාධ්‍යයේ පල කරන නිසාවෙන්.

පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා.

උපන්දිනය වෙනුවෙන් නෙහාරාගේ පවුලේ අයගෙන් ඇයට අපූරු පුදුම කිරීමක් ලැබී තිබුණා.

මේ ඇය ඒ පිළිබඳව සමාජ මාධ්‍යයේ තබා තිබු ඡායාරූප හා සටහනයි,


News Articles
Latest Videos
Most Popular Post